Unlock the Highest Qualification in English for the Lowest Fee in Sri Lanka with SITC Campus!
ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
Diploma in English - 2024.
UGC Recognized University Diploma
සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසන්කළ සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා විශේෂයි.
මෙම පාඨමාලාව දෙසැම්බර් මස 7 (සෙනසුරාදා) දින ආරම්භ වේ. එදිනට පෙර හෝ ආසන සීමිත බැවින් සහ වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවක් බැවින් හැකි ඉක්මනින් ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න. ඉන්පසුව ඔබව වට්සප් ගෲප් සඳහා ඇඩ් කරන අතර ලියාපදිංචි ෆොරෝම සහ සෙසු විස්තර ලබාදේ...
මාධ්‍යය : සිංහල
SITC සරසවියට ඇති පිලිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාව තුල මානව සම්පත් කලමනාකාරන විශය ඉගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් සරසවියක් වන අතර විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී... අප සරසවියේ ආදී සිසුන්ගෙ සිසු හරසර සරසවියේ ෆේස්බුක් පිටුවෙන් කියවන්න.
Apply Now: https://forms.gle/22Zh3ZNu2xD4gHsw9
FINDIT.LK