චිත්තවේගීමය බුද්ධිය පිළිබඳව ඔබ දැනුවත් ද? -Emotional Intelligence BuzzFeed.lk
චිත්තවේගීමය බුද්ධිය පිළිබඳව ඔබ දැනුවත් ද? -Emotional Intelligence

අපි සාර්ථක වනවා යනු බාහිරව සාර්ථක වීම පමණක් ම නොවේ.බාහිර මෙන්ම අප තුළ ඇති අභ්‍යන්තර සාර්ථකත්වය ද ඊට වැදගත් වේ.එනම් සාර්ථක වීමට චිත්තවේගීමය ශක්තිමත් භාවයේ ඇති වැදගත්කමයි.

පුද්ගල කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍ය ද එක සේ වැදගත් වන කරුණකි.කායිකව ඔබ කෙතරම් සුවපත් අයෙක් වුවත් මානසිකව ඔබ රෝගීව ඇත්නම් එය ඔබේ අසාර්ථකත්වය පෙන්නුම් කරන්නකි.ඔබට ඇති කායික රෝග බාහිරව කරනු ලබන විවිධ පර්‍යේෂණ තුළින් හඳුනාගත හැකිය.නමුත් ඔබ මානසිකව රෝගීව ඇත්නම් ඔබ එය සුවපත් කරගන්නේ කෙසේද ..


චිත්තවේගීමය ශක්තිමත් බව මැනීමට ඇති ක්‍රම කිහිපයකි.ඒ අනුව ඔබේ බුද්ධිය ,අවබෝධය ,මතකය පරීක්ෂා කිරීම සිදුකළ හැකිය.බුද්ධිය මැනීම හා ඇගයීම (IQ test ) සිදුකළ හැකිය.එතුළින් ඔබ කෙතරම් නම් චිත්තවේගීමය ලෙස සවිමත් ද යන්න සොයාබැලිය හැකිය.


Read More at buzzfeed.lk චිත්තවේගීමය බුද්ධිය පිළිබඳව ඔබ දැනුවත් ද? -Emotional Intelligence


December 7th 2020