විශ්ව ආකර්ශන නීතියෙන් සාර්ථකත්වය ආකර්ශනය කරගමුද? BuzzFeed.lk

විශ්ව ආකර්ශන නීතියෙන් ජීවිතය සාර්ථක කරගන්න හැටි දැනගන්න ඔබත් කැමතිද? Rhonda Bryne ලේඛිකාව විසින් රචිත ලෝ ප්‍රකට "The Secret "නම් ග්‍රන්ථයේ එන විශ්ව ආකර්ශන නීතිය මගින් ඔබේ ජීවිතය වෙනස් මගකට ගෙනයන හැටි දැනගන්න මේ වීඩියෝ එක නරඹන්න. ඔබේ මිතුරන් අතර share කරන්න.


Visit our website - https://www.buzzfeed.lk/

Read more about Law of Attraction - https://bit.ly/3DepNfy

August 23rd 2021