හරිම ප්‍රමිතියට CV එකක් නිර්මාණය කරගන්න ලංකාවේ තියෙන හොඳම තැන - Studyway.lk Findit.lk
හරිම ප්‍රමිතියට CV එකක් නිර්මාණය කරගන්න ලංකාවේ තියෙන හොඳම තැන - Studyway.lk

CV එක නිසා JOB එකෙන් Reject වුණාද ? ඔබටත් හරිම CV එකක් නිර්මාණය කරගන්න අවශ්‍ය ද ? හරිම විදිහට තමන්ගේ සුදුසුකම් එක්ක , තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන CV එක ඔබත් නිර්මාණය කරගත්තද ? තාමත් හරිම CV එක Create කරගන්න බැරි වුණ ඔබට හරියටම හරියන තැන තමයි මේ.

ඒ තමයි " Studyway.lk " 


Studyway.lk කියන්නේ දැනට ලංකාවේ තියෙන leading ම education platform එකක්. Studyway.lk අනෙක් education platform වලට වඩා ඔබට වඩාත් ප්‍රමිතිගත විශිෂ්ට සේවාවක් සපයන ආයතනයක් බව ඔබ දන්නවනේ. විශ්වසනීයව , හරියටම ඔබට ගැලපෙන CV format එක මොකක්ද සහ ඔබ විදෙස් ගතවෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබට ඒ ඒ රටට අදාළව ඔබ නිර්මාණය කරගත යුතු CV format එක කුමක්ද ? ඒ වගේම තමයි ඔබ අයදුම් කරන රැකියා වෙනුවෙන් ඔබට සුදුසුම CV Format එක මොකක්ද ? යනාදී මේ සියල්ල ඔබට නිවැරදිව නිරවුල්ව පැහැදිලි කර දෙමින් ඔබට වඩාත් උචිතම දේ තෝරාදෙන්න studyway.lk ඒ සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලය සෑම විටම සූදානම්. ඔබටත් හරිම CV format එක යටතේ ඔබේ CV එක හරියටම හදාගන්න අවශ්‍ය නම් දැන්ම පිවිසෙන්න.

www.studywa.lk website එකට. එහෙමත් නැත්නම් අදම කතා කරන්න.0114 181 313

හරිම දේ හරිම තැනින් දැනගන්න ඔබත් අදම studyway.lk website එකත් එක්ක එකතුවෙන්න.

September 26th 2024