State Minister explains why some registered taxpayers are not required to pay tax Findit.lk
State Minister explains why some registered taxpayers are not required to pay tax

State Minister of Finance Ranjith Siyambalapitiya clarified that individuals with a monthly income of less than Rs. 100,000 are exempt from paying income taxes, even if they have registered and obtained a Taxpayer Identification Number (TIN).

Siyambalapitiya said accordingly, they are not required to pay the taxes, even if the Inland Revenue Department (IRD) sends a reminder via text messages or letters.

However, he pointed out that these individuals must inform the Inland Revenue Department in writing in order to confirm their exemption from paying the tax and that such individuals can inform he nearest IRD regional office in this regard.

He further expressed that as of now, 2.3 million people have obtained a TIN, with 1.3 million registrations in June alone. He added that the government aims to increase the number of persons who have obtained a Taxpayer Identification Number to 7.3 million by the end of July.


බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දී, බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවය. 

මේ වන විට පුද්ගලයන් ලක්ෂ 23ක් TIN අංකය ලබා ගෙන ඇති බව සඳහන් වේ.

ජූනි මස පමණක් පුද්ගලයන් ලක්ෂ 13ක් එම අංකය ලබා ගෙන ඇත.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ජූලි මස අවසන් වන විට TIN අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 73ක් බවට පත් කිරීම අරමුණ බවය.


July 5th 2024