Quantum Fitness

Quantum Fitness

Phone

0115964 964

Address

DRTV Products (Pvt) Ltd Quantum Fitness No 05, Anderawatte Road, Colombo-05, Sri Lanka.

Quantum Fitness Vacancies - Sales Distribution Officers Vacancy Delivery / Driving / Transport
Quantum Fitness Vacancies - Sales Distribution Officers Vacancy

✨ විකුණුම් බෙදා හැරීමේ නිලධාරීන් බඳවා ගැනේ ✨ දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යායාම උපකරණ සැපයුම් සමාගමක් වන Quantum Fitness අප හා එක්ව ඔබගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න.


✅ වසරක රිය පැදවීමේ පළපුරුද්ද සහිත වලංගු රියැදුරු බලපත්‍රයක් සහිතවීම

✅ සම්පූර්ණ නම්‍යශීලි සහ අනෙකුත් කණ්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව

✅ කොළඹ සහ ඒ අවට ප්‍රදේශ වලින් විශේෂයි.


සාර්ථක වීමට කැමැති ඔබට විශිෂ්ට වෘත්තීය හා සංවර්ධන අවස්ථා රැසක්! දැන්ම ඔබේ අයදුම්පත අප වෙත යොමු කරන්න.


වැඩි විස්තර සඳහා අමතන්න 076 239 8654

Requirements
Valid Until
:
August 30th 2024