Join Our 2025 Spiritual Journey to Buddhist Heritage Sites

About the Offer


Join Our 2025 Spiritual Journey to Buddhist Heritage Sites

සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

මිල: එක් අයෙකුට රු. 379,000/-

පිටත්වීම: 2025 පෙබරවාරි 26


සිද්ධස්ථාන වන්දනාවේ ප්‍රධාන නැවතුම්:

• බුද්ධගයාව

• කුසිනාරා නුවර

• ලුම්බිණිය

• සංකස්ස

• වරනාසි

• සාවස්ත්‍රිපුර

• ව්‍යශාලි

• රතු බලකොටුව

• ටජ්මහල් අතුළුව වන්දනා කරන පූජනීය ස්ථාන රැසක්.....


පැකේජයට ඇතුළත් පහසුකම්:

• ගුවන් ටිකට්පත්

• තරුපන්තියේ නාවාතැන් පහසුකම්

• වීසා

• ප්‍රනීත ආහාරපාන

• පළපුරුදු සංචාරක මාර්ගෝපදේශනය

• සිද්ධස්ථාන සඳහා ඇතුල්වීමේ ටිකට්පත්

• දිල්ලි නගරයේ සාප්පු සවාරි


වැඩි විස්තර සඳහා විමසන්න.

☎ +94 77 698 2169

📧 [email protected]


*කොන්දේසි සහිතයි

Ask from Hayleys Travels